Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මේ ඉන්දියාවේ නව දිල්ලිහි සිදුවුණු සිදුවීමක්.

ත්‍රි රෝද රථයක ගැටුණු පුද්ගලයෙකු මහ මඟ වැටී සිටියදී, එතනින් වරින්වර විශාල පිරිසක් ගමන් කරනවා. ඔවුන් මේ පුද්ගලයා ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ.

ඔහු ගැන තැකීමක් කරන්නේ රික්ෂෝ ධාවකයෙක් විතරයි.

ඒත් ඒ උදව් කිරීමේ චේතනාවෙන් නෙමෙයි.

ඒ පුද්ගලයට පා පහරකුත් එල්ල කරලා ඔහුගේ ජංගම දුරකථනය සොරාගන්න තමයි ඒ.

කොහොමහරි මහමඟදී අනතුරට ලක්වෙලා වැටිල හිටපු කෙනා උදව් නැතිවම මියයනවා.

මනුස්ස ජිවිතෙකට මිනිස්සු දෙන වටිනාකම ගැන හොඳ මිනුම් දණ්ඩක් තමයි මේ සිදුවීම.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S