Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING


කුඩා දරුවකු දේශපාලන කර්තව්‍යයකට යොදවාගෙන පාද යාත්‍රාවකදී රටේ ජනාධිපතිවරයාට අපහාස කරවීම ඇතුළු වැරදි රැසක් සම්බන්ධයෙන් මහජන අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් ඊයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇති බව දැනගන්නට ලැබෙනවා. වාර්තාවල දැක්වෙන පරිදි එම පැමිණිල්ලේ සඳහන් වෙන්නේ හය හතර නොතේරෙන කුඩා ළදරුවකු හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන් රැසක් විසින් ඔවුන් ගමන් කළ පාද යාත්‍රාවේ ඉදිරිපසින් ගෙන යමින් ඔහු ලවා ඔවුන්ගේ දේශපාලන පළිගැනීම් ඉටුකරගනුවස් විවිධ සටන්පාඨ කියවමින් රටේ ජනාධිපතිවරයාට දැඩි ලෙස අපහාස කරවීම ඇතුළු වැරදිවලට එම දරුවා යොදාගැනීම බරපතළ වරදක් බවයි.

කුඩා දරුවකු යොදා ගනිමින් පාද යාත්‍රාව අතරතුර දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ පක්ෂ නායකත්වයට අපහාස වෙන අයුරින් කළ ප්‍රකාශයන් ඇතුළත් වීඩියෝ දර්ශන මේ වන විට සමාජජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව මේ වන විට විවිධ පිරිස් පවසා තිබෙනවා.

මේ ඒ සම්බන්ධ වීඩියෝවයි.....








අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S