Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

රෑට රෑට තරුණියන් සිටින නිවෙස්වලට ගිහින් '' දොර ඇරපියව්" කියන අනංගයා

රාත්‍රී කාලයේදී ගැහැණු ළමුන් සිටින නිවෙස් වටා යමින් ''දොර ඇරපියව්" කියමින් දොරවලට ගහන තරුණයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ සිද්ධියක් තෙල්දෙණිය වත්තේගම පැත්තෙන් අපිට අහන්න ලැබුණා.

තවද අදාල තරුණයා මානසික රෝහලකට ඉදිරිපත් කර වාර්තාවක් ලබාදෙන ලෙසත් එහිදී අධිකරණය පොලිසියට දන්වා තිබෙනවා.
මෙම තරුණයා විසින් රාත්‍රී කාලයේදී සැමියා නිවසේ නැති අතරේ දොරවල් ඇරපියව් කියමින් දොරවල්වලට ගසන බවත් එම නිසා තම දියණියන්ට පාසල් වැඩ අතපසු වන බවටත් පවසමින් කාන්තාවක් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පසුව වත්තේගම පොලිසිය විසින් සිදුකළ මෙහෙයුකින් පසුව ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. පසුව වත්තේගම පොලිසිය විසින් සිදුකළ මෙහෙයුකින් පසුව ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S