Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඉසුරු අබේවර්ධන පදනම විසින් හතරවෙනි වරටත් අති සාර්ථකව ලොකු ෆ්‍රයිඩ් රයිස් දන්සැලක් සංවිධානය කළා. මේ දන්සැල බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය , බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි , නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම , හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ , නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ජගත් විජේවීර යන මහත්මයින්ගේ ප්‍රධානත්වයෙන් තමයි තිබුනේ.
එපමණක් නොවෙයි දිනක්ෂි ප්‍රසාද් වගේ නම ගිය කලාකාරයෝ ගොඩක් දෙනෙක් ඇවිල්ලා හිටියා. ඉතින් දන්සැලේ වැඩ ආරම්භ කරමින් දිනක්ෂි ප්‍රසාද් සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හරි අපූරුවට දන්සලට ආපු අයට කෑම බෙදුවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S