Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තඹුත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුනු තොරතුරකින් කියවුනේ ත්‍රිවීල් එකකින් තරුණයින් දෙදෙනක් කුඩු අරන් යනවා කියලා.

වහාම ක්‍රියාත්මක වුනු පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කණ්ඩායමක් එක්ක මේ ත්‍රිරෝද රථය පසුපස ලුහුබැන්දා.

කොහොමවුනත් අතරමගදි ත්‍රිවිලය හරස් කරපු පොලිස් නිලධාරීන් නවත්තලා පරීීක්ෂා කරද්දි තරුණයින් ළග තිබුනු හෙරොයින් ග්‍රෑම් 2ක ප්‍රමාණයක් එක්ක අත්අඩංගුවට ගත්තේ.

පොලීසිය සැකකරන්නේ මේ ත්‍රිෙරා්ද රථයක් හොරකම් කරපු එකක් කියලයි.

අත්අඩංගුවට ගත්තු සැකකරුවන්ගෙන් එයාලා මේ කුඩු ගත්තේ කාගෙන්දැයි කියලා හොයාගන්න පොලීසිය පරීක්ෂණ කරනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S