Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මේ කියන්න යන්නේ ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ ගායනය ජීවිතය කරගත් කලාකරුවන්ගේ දුවලා පුතාලා ටිකක් එකතු වෙලා කරපු ලස්සන වැඩක් ගැන.

කලාකරුවන්ගේ දුදරුවන් එකතුවෙලා පසුගියදා සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. එහි කැපී පෙනන චරිතයක් වුණේ අතුල හා සමිතාගේ දියණිය වන කවින්ද්‍යා අධිකාරියි. ඇයද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කරනු ලැබුවා.

එහිදී අවසාන ගිතයේදී බොහෝදෙනාගේ ඇසට කඳුලක් එක් කරන්න සමත්වුණු සිදුවීමක් සිද්ධ වුණා. ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මිය කාවින්ද්‍යා අධිකාරිව වැළඳගෙන කඳුළු සලමින් පැවසුයේ තමන්ව මෙතෙක් කල් රැකබලා ගත් ආකාරයට ඇයගේ දියණියවද රැකබලා ගන්නා ලෙසයි.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S