Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

බැලූ බැල්මට සුන්දර යුවතියක් තමයි මේ ඉන්නේ. මෙයාගේ නම ජුආනා. හැබැයි මෙයා ගැන මිනිසුන් අතර තියෙන්නෙ පිළිකුලක්. ඒකට හේතුව තමයි මෙයාගේ ශරීරයේ සිටින ලේ පිපාසිත යක්ෂණිය. 28 හැවිරිදි මේ මෙක්සිකානු තරුණිය කුඩා කාලේ ඉඳලම හැදී වැඩි තිබුණේ කැරළිකරුවන් එක්කලු.
පස්සේ මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වූ ඇය අවුරුදු 15 දි දරුවෙකුද බිහි කරලා තියෙනවා. කොහොමහරි ඉතින් මෙයාගේ දරුවා ජීවත් කරන්න ගණිකා වෘත්තිය තෝරා ගත් ජුආනා කැරලිකරුවන් අතරම සිට ඔවුන් සිදුකරන මිලේච්ඡ ඝාතන දැක ඒ පිළිබඳ දැඩි ලෙස කලකිරුණා.

මෙහෙම කලක් යද්දි ඒ සිතිවිල්ල වෙනස් කළ ඇය මිනිසුන් මරා විනෝද පටන් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයා අතින් ඝාතනය වන පුද්ගලයින්ගේ මළ සිරුරු සමග ලිංගිකව එක්වෙලා මෙයාලගේ ලේ බොන්නත් ජුආනා පුරුදුවෙලා තියෙනවා.

පස්සේ මෙයා මරපු කට්ටියගේ ශරීර කොටස් ගෙන ඇයගේ විකෘති ආශාවන් සපුරා ගෙන තියෙනවලු. කෙසේ වෙතත් පසුව අත්අඩංගුවට පත්වූ ඇය මේ වන විට සිටින්නේ කැලිෆෝනියාවේ බාජා සිරගෙදර කියල තමයි ආරංචිය. කොහොමහරි තමන් කළ වැරදිවලට ජීවිතයෙන් වන්දි ගෙවන්නට ඇය සූදානමින් සිටිනවා කියල තමයි ආරංචිය.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S