Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඊයේ (3) එමිරේස්ට් ගුවන් සමාගමට අයත් යානයක් ගොඩබෑමට සූදානම් වන අවස්ථාවේ අනතුරට ලක්වුණා. එහි මගීන් 300ක් පමණ සිටි අතර අනතුරෙන් කිසිවෙකුටවත් හානියක් සිදුවුනේ නැහැ.

යානය අනතුරට ලක්වීමෙන් පසුව ගිනි ගැනීමකටද ලක්වුණු අතර එම අවස්ථාවේදී යානයේ සිටි පුද්ගලයෙකු සිද්ධියේ වීඩියෝවක් මේ වන විට අනතර්ජාලයට එක්කර තිබෙනවා.








අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S