Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තමන් විසින්ම ඇටවූ උගුලකට පැන, සියදිවි නසාගත් පුද්ගලයෙකු පිළිබඳව මොණරාගල - දමුණුකැටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. 28 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය 19 වනදා රාත්‍රියේ මෙලෙස දිවි නසාගෙන ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන්.

ඔහුගේ නිවස අසළ කැලෑ රොදක වල් ඌරන් අල්වාගැනීමේ අරමුණින් ඔහු විසින්ම හබකය නමින් හැඳින්වෙන උගුලක් අටවා තිබී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

එම උගුල් විශේෂය අටවන්නේ යම් සතෙකු එය අසලට පැමිණ, එහි අමුණා ඇති යමක් ආහාරයට ගැනීමට යාමේදී උගුල මත පටවා ඇති විශාල ප්‍රමාණයේ ගල් සිරුරට කඩාවැටී සත්වයා මියයන අයුරින්.

මෙම පුද්ගලයා දිවි නසාගැනීමට භාවිත කළ ඔහු විසින්ම ඇටවූ උගුලේ කිලෝග්‍රෑම් 200 කට වඩා වැඩි බරකින් යුත් ගල් පටවා තිබූ බව පොලීසිය ප්‍රකාශ කළා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S