Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

බලංගොඩ කල්තොට ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් පහුගිය 16 වැනිදා හයර් එකක් ගිහින්.

එයා ආපහු ගෙදර ආපු නැති නිසා 35 හැවිරිදි තම සැමියා පිළිබදව එයාගේ බිරිද පොලීසියට පැමිණිලි කරලා.

මේ අතරේ අද බලංගොඩ රජවත රක්ෂිතයේ සමනළවැව අහස් පොකුණ ප්‍රදේශයේ නරක් වෙලා තිබුනු පුද්ගලයෙකුගේ මළසිරුරක් පොලීසිය හොයාගත්තා.

ඒ මළසිරුර 16 වැනිදා අතුරුදන්වුනු මාලක බණ්ඩාර සෙනෙවිරත්නගේ කියලා එයාගේ බිරිද අදුරගත්තා.

එක්දරු පියෙකු වුනු මාලකගේ සිරුර හොයාගන්නකොටත් නරක්වෙලා තිබුණා.

එයාගේ සිරුර තිබුණු තැනට මීටර් 200ක් විතර එහායින් මාලකගේ ත්‍රිරෝද රථයත් පොලීසියට හමුවුණා.

මේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් බලංගොඩ හා කල්තොට පොලීසි පරීක්ෂණ පවත්වනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S