Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කටාර් රාජ්‍යයේ හිටපු අගමැති හමාඩ් බින් ජසීම් බින් ජබෝර් අල් තානිගේ දියණිය වන Sheikha Salwa කුමරිය ලන්ඩන් නුවර පිහිටි ඇයට අයත් නිවසක් තුලදී පිරිමින් 7 දෙනෙකු සමග සංසර්ගයේ යෙදී සිටියදී බ්‍රිතාන්‍ය පොලීසියේ අත්අඩංගුවට පත්ව ඇතැයි එක්සත් රාජධානිය මුල්කොටගෙන පවත්වාගෙන යන වෙබ් අඩවි රැසක් පවසනවා.
ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පරීක්ෂණ වලින් අනාවරණය කරගන ඇත්තේ, කටාර් කුමරිය විසින් තැරැව්කරුවෙකුට මුදල් ලබාදී, විශේෂ දේහ ලක්ෂණවලින් යුතු සහ සමූහ සංසර්ගය පිලිබඳව අත්දැකීම් ඇති පුද්ගලයින් 6 දෙනෙකු සමග පැමිණෙන ලෙස දන්වා ඇති බවයි. පොලිසිය විසින් ඇයගෙන් කරන ලද ප්‍ර‍ශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ තමා නීති විරෝධී කිසිදු කටයුත්තක නිරත නොවූ බවය. තමා ගණිකා වෘත්තියේ යෙදුනා නොවන බවත්, තමන් පිරිමින්ට මුදල් ගෙවා ලබාගත් බවත් එය බ්‍රිතාන්‍ය නීතියට අනුව වරදක් නොවන බවත් ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

එහෙත් අපරාධ චෝදනා සහිත පුද්ගලයින් බාවිතා කිරීම සහ පිරිමින් ගණිකා සේවයේ යොදා ගැනීම එරට නීතියට පටහැනි බව පොලීසිය පෙන්වාදී ඇති අතර, කුමරිය සතුව රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තිබීම හේතුවෙන් මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ කටාර් තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම මාධ්‍යයට නොයැවීමට තානාපති නිලධාරීන් බලවත් උත්සාහයක යෙදී තිබෙනවා.

Source – www.veteranstoday.com/ www.middleeastpress.com




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S