Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවා ගනු ලැබූ ඡායා කැබිනෙට්ටුවේ අගමැතිධුරයට මහින්ද රාජජපක්ෂ මහතා පත්කරගෙන තිබේ. ඔහු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණ කටයුතු සිදුකරනු ඇත.

ආණ්ඩුවේ අමාත්‍යාංශ අධීක්ෂණය සඳහා මෙම ඡායා කැබිනෙට්ටුව ඊයේ (07දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී අමාත්‍යධුර පුද්ගලයිනට බෙදා දී ඇත.

අගමැති – මහින්ද රාජපක්ෂ (බුද්ධ ශාසන කටයුතු අධීක්ෂණය)
මුදල් අමාත්‍ය – බන්දුල ගුණවර්ධන
අධ්‍යපාන අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම
මහාමාර්ග – චමල් රාජපක්ෂ
විදේශ කටයුතු – නාමල් රාජපක්ෂ
පළාත් සභා හා පළාත් පාලන – රංජිත් ද සොයිසා
රාජ්‍ය පරිපාලන – ජානක වක්කුඹුර
වනජීවි – විජිත බේරුගොඩ
ළමා කටයුතු – ශ්‍රියාණි විජේවික්‍රම
නාවික හා වරාය – කුමාර වෙල්ගම
නැගෙනහිර සංවර්ධන – විමලවීර දිසානායක
දක්ෂිණ සංවර්ධන හා මහජන සාමය – ඩී.වී. චානක
ග්‍රාමීය ආර්ථික – එස්.එම්. චන්ද්‍රසේන

ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවාගෙන ඇති ඡායා කැබිනෙට්ටුව ඊයේ (07දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S