Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති 2016 World Championships Performing Arts තරඟයට ශ්‍රී ලංකාවෙන් රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රා සහභාගීවුණා.

මෙම ලෝක ප්‍රාසාංගික කලා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා රංගන අංශ කිහිපයකින් රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.

රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට සහභාගීවන එකම තරඟකාරියයි.

අවුරුදු 20ක් පුරාවට පැවැත්වෙන මෙම තරඟය රටවල් 65ක තරඟකාරීයන් සහභාගී වුණා.

නිල වශයෙන් පැවැත්වෙන මෙම ප්‍රාසංගික කලා තරඟය අංශ 04ක් සමන්විත විය.

එනම්, නර්ථනය, රංගනය, ගායනය, මෝස්තර නිරූපනය යන ක්ෂේත්‍රයි.

ජාත්‍යන්තරයේම අවධානය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලැබී තිබූ මෙම වරම හිමි කර ගැනීමට සචිනි අයේන්ද්‍රාට වරම් හිමිවිය.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S