Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පාර්නෝ මිට්රා කියන්නේ මේ දිනවල ජනප්‍රිය බොලිවුඩ් නිලියක්නේ . මෙයාට ළඟදි දවසක මාර වැඩක් වෙලා තියෙනවා. මොකද්ද දන්නවද? 

මෙයා ලඟදි දාපු පින්තූරයක් මේ වෙනකොට ජනප්‍රිය වෙලා තියෙනවා. මෙයා ලස්සන කැප්ෂන් එකක් එහෙම දාලා තමයි මේ පින්තූරය දාලා තියෙන්නේ . ඒක කියනවට වඩා පින්තූරය බලලම තේරුම් ගන්න කියල තමයි කියන්න වෙන්නේ.
ඉතින් මේකට මෙයාගේ fansලයි තව ගොඩක් දෙනෙක් මහ ජරා විදියට comments දාල තියෙනවා. ඔයාලා බලන්නකෝ . හැබැයි මේකට කට වහගෙන හිටියේ නැති පාර්නෝ මිට්රා කියල තියෙන්නේ ”ඔව් මට ලැමක් තියෙනවා, ඒ වගේම පිටුපස ප්‍රදේශයත් හොඳට තියෙනවා. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ පින්තූර බලන්න එපා” කියල. ඔන්න දැක්කනේ අනවශ්‍ය විහිලු එපා කියන්නේ ඔය නිසා තමයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S