Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු උපේක්ෂා ස්වර්ණමාලි පහුගිය දවසක විවාහ වුණා. ඒත් එක්කම ඇය ගැන අපිට සුභ ආරංචියක් මේ වෙද්දි දැනගන්න ලැබිලා තියෙනවා. ඒ තමයි ඇය දැන් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා.

උපේක්ෂා නම් කියන්නේ එයාට ගැහැණු දරුවෙක් වුනත්, පිරිමි දරුවෙක් වුනත් ලැබුණත් කමක් නෑ එයා නිරෝගී නම් කියලා.

ඒ වගේම රංගන ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා ඉන්න නිසා ගෙදර වැඩට කෙනෙක් හිටියත් සැමියාගේ හැමදේම කරලා දෙන්නේ උපේක්ෂා කියලා තමයි ඇය කියන්නේ.

දිගටම රඟපාන්න ආසා වුනත් දැන් තියෙන නිර්මාණ තමන්ට නොගැලපෙන හින්දා ඒවා ප්‍රතික්ෂේප කරනවා වගේම දරුවා ලැබුණට පස්සේ ඇය ආසා කරන නර්තන ක්ෂේත්‍රයේ පුංචි වැඩ ටිකක් කරන්නත් කැමතී කියලා උපෙක්ෂා කියලා තියෙනවා.

මේ හැමදේම අතරේ තව මාස 5කින් විතර උපෙක්ෂාගේ පුංචි පවුලට අලුත් සාමාජිකයා එකතු වෙන්න ඉන්නවා කියලත් ඇය කියලා තියෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S