Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පේරාදෙණියෙන් පටන්ගත් පාද යාත්‍රාවට මහින්ද එක්වූ අවස්ථාව

මහනුවර සිට කොළඹට එන ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට මහින්ද රාජපක්ෂ මේ වන විට එක්ව ඇති බව දැනගන්නට ලැබෙනවා.

ඔහු රථයකින් එම ස්ථානයට පැමිණ ඇති අතර බොහෝ පිරිසක් මේ වන විට කොළඹ නුවර පාර කෙන්ද්‍ර කරගෙන පාදයාත්‍රාවට එක්ව තිබෙනවා.

මේ පාද යාත්‍රාවට මහින්ද රාජපක්ෂ එක්වූ අවස්ථාවේ ඡායාරූප හා වීඩියෝවයි....






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S