Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තම දියණියගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක් කිරීම නිසා පවුලක් සියදිවි හානිකරගත් පුවතක් ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

අදාල තරුණිය වැඩිදුර අධ්‍යාපනය සඳහා බැංගලෝර් වෙත පැමිණීමෙන් අනතුරුව එහි සිටින තරුණයෙක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබෙනවා.
අනතුරුව ඇය තම පෙම්වතා සමඟ ලන්ගුම්හලකට ගිය අවස්තාවකදීයි තරුණියගේ නිරුවත් වීඩියෝවක් ඔහුගේ ජංගම දුරකතනයෙන් මෙසේ පටිගතකරගෙන ඇත්තේ.

පසුව තරුණිය මේ බව දැනගැනීමෙන් අනතුරුව පෙම්වතා පවසා ඇත්තේ එම වීඩියෝව ඉවත් කරන බවයි.

කෙසේ වෙතත් පසුව ඔහු විසින් ඔහුගේ මිතුරන්ට එම දර්ශන යැවීමෙන් අනතුරුව ඔවුන් විසින් එම දර්ශන අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

පසුව එම වීඩියෝව තරුණියගේ පියාගේ කාර්යාලයේ මිතුරෙකු විසින් අදාළ දර්ශන පිළිබඳව තරුණියගේ පියා දැනුවත් කර තිබෙනවා.

අනතුරුව ඔහු තම දියණියට දුරකථන ඇමතුමකින් සඳහන් කර ඇත්තේ නිවසට පැමිණෙන ලෙසටයි.

අදාල තරුණිය හරියානා හි තම නිවසට යන විට ඇයගේ පවුලේ සාමාජිකයින් වන සොහොයුරන් දෙදෙනා, මව, පියා සහ වැඩිමහල් සොහොයුරියද වස පානය කර සියදිවි හානිකරගෙන ඇත්තේ ලිපියක් ලියා තබමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අනතුරුව අදාල තරුණියද ගෙළවැලලාගෙන මියගොස් ඇති බවයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S