Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සනී ලියොන් ගැන අලුත් කතාබහක් බොලිවුඩය පුරා පැතිර යමින් තිබෙනවා.

ඒ සනී ගායිකාවක් වීමට සූදානමින් සිටින බවට ඇතිවූ කතාබහක් සමගින්.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයක් සඳහා ඇය ගායනයෙන් දායකවී ඇති බවයි.

සනී ගායනයේ නිරතවන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ඇගේ ට්විටර් ගිණුමේ පලකිරීම නිසා මේ පුවත සමාජජාල ඔස්සේ පැතිර ගොස් තිබෙනවා.

නමුත් මේ කතාව සනී ලියොන්නම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇය සහභාගී වීමට නියමිත උත්සවයක් සඳහා ඇයට ගීතයක් ගායනා කිරීමට සිදුව ඇති නිසා මෙම පුහුණුවීම සිදුකර බවත් ඇය පසුව පවසා තිබෙන බවයි විදෙස් තොරතුරු වාර්තා කරන්නේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S