Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මහ රෑ මේනකාගේ ගෙට පැනලා පිස්සු නටපු නිළියෝ සෙට් එක

ජනප්‍රිය නිළි මේනකා මධුවන්තිගේ නිවසට මහ රෑ නිළියන් තිදෙනෙකු කඩා වැදී තිබෙනවා.

මෙසේ කඩා වැදී ඇත්තේ රුවංගි රත්නායක, ශ්‍රීමාලි ෆොන්සේකා හා නෙතූ ප්‍රියංගිකා යන නිළියන් බව වාර්තා වෙනවා.

මොවුන් පැමිණ ඇත්තේ කේක් ගෙඩියකින්ද සන්නද්ධවය.

ඔවුන් එසේ පැමිණ ඇත්තේ මේනකාගේ උපන්දිනයට සප්‍රයිස් කිරීම සඳහාය.

වයසසටයාම සැමරීමට උත්සව අවශ්‍ය නැතැයි කියන මේනකා ඇගේ 21 වැනි උපන්දිනයෙන් පසුව උපන්දින සාද පවත්වා නැති බවද වාර්තාවෙයි





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S