Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සමාජ වෙබ් අඩවි වල ගොඩක් ප්‍රසිද්ධ වෙලා ඉන්න චරිතයක් තමයි කන්ඩීල් බලෝච් කියන්නේ. මෙයා පකිස්ථාන නිරුපන ශිල්පිනියක්. ඊයේ දවසේ පකිස්තානයේ ශෝකජනකම සිදුවීම බවට ඇය පත්වෙලා තියෙනවා.

එරට මාධ්‍ය වාර්තා කලේ කන්ඩීල්ගේ සහෝදරයා විසින් ඇයව මරා දාල තියෙනවා කියල. තුවක්කුවක් අරගෙන වෙඩි තියලා තමයි කන්ඩීල්ව මරා දාලා තියෙන්නේ.

කන්ඩීල්ට අශීලාචාර අසභ්‍ය විදියේ වීඩියෝ facebook දාන්න එපා කියල සහෝදරයා කියල තිබ්බත් මෙයා ඒක අහල නැති නිසා තමයි 26 හැවිරිදි කන්ඩීල්ව වෙඩි තියලා මරල දාලා තියෙන්නේ.


මේ තියෙන්නේ ඇයගේ නිවස සහ ඇයගේ මළ සිරුර

මේ ඇය පෙර කළ වීඩියෝ..









අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S