Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අපේ රටේ ඉන්න ප්‍රවීණ රංගනශිල්පියෙක් වගේම හිටපු අමාත්‍යවරයෙක් වන ජීවන් කුමාරණතුංගගේ දියණියගේ ජිවිතයේ ලොකු වෙනසක් කරගෙන තියෙනවා.

ජීවන් කුමාරණතුංගගේ දියණිය මල්ෂා කුමාරණතුංග ගැන කවුරුත් දන්නවා ඇති නේ. ඇය ගියවර මහා මැතිවරණයට මොරටුවෙන් තරග කළා. නමුත් දියවන්නාව තරණය කරලා පාර්ලිමේන්තුවට පා තබන්න නම් ඇයට අවස්ථාවක් ලැබුණේ නැහැ.

මල්ෂා කුමාරණතුංග මහා මැතිවරණයට ඡන්දේ ඉල්ලන කාලෙත් ගොඩක් මහතයි. හැබැයි එක පාරටම ඇය කෙට්ටුවෙලා තියෙනවා.

වෙන හේතුවෙක් නැහැ ඇය මෙහෙම කෙට්ටුවෙලා තියෙන්නේ ව්‍යායාම කරපු නිසාලු. හැබැයි ඇයි කෙට්ටු වුණේ කියන්න අපි දන්නේ නම් නැහැ.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S