Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මුත්තයියා මුරලිදරන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පුහුණු කිරීමේ කටයුතු වල නිරතවීම ගැන මහත් ආන්දෝලනයක් වුනානේ.

මේ සිද්ධිය ගැන සංගා කියපු දේ ගැන අපි මීට ටික වේලාවකට කළින් අපි ඔයාලාට කිව්වා.

ඔන්න ඉතිං මහේල ජයවර්ධනත් තමන්ගේ අදහස ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කරලා තියෙනවා.

මහේල කියලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුරලි ගැන කරලා තියෙන ප්‍රකාශ ගැන තමන් කණගාටුවෙනවා කියලයි.

ඒ වගේම තමන් ද මීට මාස කිහිපයකට කළින් ඒ බෝට්ටුවේම හිටියා කියලත් මහේල කියලා තියෙනවා.

මහේල එකම බෝට්ටුවේ කියන්න හේතුව තමයි ඔහු එංගලන්ත කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් සිය විවේචන ප්‍රකාශ කළා.

ඒ වගේම මේ තත්ත්වය ගැන ජනතාව හොදින් දන්න නිසා තමන්ව ආරක්ෂා කර ගන්න කටයුතු කරන්න මුරලිට අවශ්‍යතාවයක් නැහැ කියලත් මහේල වැඩිදුරටත් තමන්ගේ ට්විටර් ගිණුමෙන් කියලා තියෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S