Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පිහියකින් ඇණ ගැබිණි කාන්තාවක් ඝාතනය කළ පුවතක් ගැන ජර්මනියෙන් වාර්තා වනවා.

එම තරුණයා බොහෝ වේලාවක් අදාල ගැබිණි කාන්තාව සමග බහින්බස් වූ බවයි සිද්ධිය ඇසින් දුටු පිරිස ප්‍රකාශ කරන්නේ.
කෙසේ වෙතත් අනතුරුව ඔහු විසින් අසල සිටි පිරිසටද පිහියෙන් පහරදෙමින් තුවාල සිදුකර ඇති අතර පසුව ඒ අසල මෝටර් රථයක සිටි තරුණයෙක් සිය මෝටර් රථයෙන් ඔහුව යටකර මෙල්ල කරඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

එම සිද්ධිය අසල සිටි අයෙක් පටිගත කර තිබුණා.









අපගේ නවතම පුවත් බලන්න..


© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S