Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මාස 5ක් වයසැත සුනඛයෙකු පුද්ගලෙයකු විසින් මහල් 5ක ගොඩනැගිල්ලකින් පහලට ඇද දමන ලද වීඩියෝව සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධ වීමත් සමග ඉන්දීයාවේ චෙන්නායිහි සත්ව ක්‍රියාකාරීන් සහ පොලිසිය එක්ව එම ක්‍රියාව සිදුකළ පුද්ගලයින් සොයා මෙහෙයුමක් දියත් කළා.

අනතුරින් සත්ත්වයාගේ එක් පාදයකට සහ කොඳු ඇටපෙලට බරපතළ හානි සිදුව තිබු අතර අදාළ මෙම ක්‍රියාව සිදු කල පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව සත්ත්ව හිංසනය යටතේ නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.








අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S