Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කාන්තාවන්ගේ ඡායාරූපයකට නිරුවත් ඡායාරූපයක් බද්ධ කර එය අන්තර්ජාලයට මුදාහරින බවට ඇය බිය ගන්වමින් මුදල් ලබාගන්නා පුද්ගලයකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් අතුල රණගල මහතා ගල්කිස්ස පොලීසියට ඊයේ (26දා) නියෝග කළේය.
ඊයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥ රවී මතුගම මහතා ගල්කිස්ස අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් මේ සැකකරු විසින් කාන්තාවන්ගේ ඡායාරූපයක් ලබාගෙන එයට නිරුවත් ඡායාරූපයක් බද්ධ කර එය අන්තර්ජාලයට මුදාහරින බවට බියගන්වා ඇයගෙන් ලක්ෂයකට ආසන්න මුදලක් බලෙන් ලබාගෙන ඇති බවත් පවසා සිටියේය.

එම අවස්ථාවේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලීසිය අමතමින් වහාම පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළේය.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S