Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

හීන, බලාපොරොත්තු එක්ක ගෙවන ජීවිතේ ලස්සන කරන්න ආදරයක් අනිවාර්යෙන්ම ඕනේ.

සිතින් වගේම ගතින් ආදරය කරන මිනිසුන් ඒ ආදරය දුරස් වුණාම එහෙමත් නැත්නම් වෙනස් වුණාම දුක් වෙනවා.

ඒ විදිහට ආදරේ කරපු තරුණයෙක්ට අවසානයේ අත්වුණු අවාසනාවන්ත ඉරණමක් ගැන නුවරඑළිය පැත්තෙන් අහන්න ලැබුණා.

වලපන පදිංචි වෙලා හිටපු මේ තරුණයාට අවුරුදු 22 යි. කාලයක ඉඳන් ගමේ තරුණියක්ට ඔහු ආදරය කරලා.

ජීවිතේ සරි කරගන්න හිතාගෙන මේ තරුණයා මීට මාසයකට විතර කළින් කුරුණෑගල පැත්තේ රැකියාවකට ගිහින්.

රස්සාව කරන තැනින් ලැබුණු නිවාඩුවකට ඔහු ගමේ ඇවිත්.

ඒ ආවම දැනගන්න ලැබුණු දේ නිසා මේ ආදරවන්තයගේ මුළු ලෝකෙම කඩාගෙන වැටිලා.

සිතින් ආදරේ කරපු තමන්ගේ ආදරවන්තිය විවාහ වෙලා ගමෙන් ගිහින් කියලා දැනගන්න ලැබුණම හැමදේම දාලා යන්න ඔහු තීරණය කරලා.

දුක ඉවසගන්න බැරිව මේ ආදරවන්තයා වස පානය කරලා. ගමේ අය නුවරඑළිය මහ රෝහලට ඔහුව රෝහලට ඇතුලත් කරලා.

වස පානය කළේ ඇයි කියලා පොලිසිය ඇහුවම ඔහු කියලා තියෙන්නේ තමන් කාලයක ඉඳන් ආදරය කරපු තරුණිය තමා පෙම් කළ බව නොදැන සිටියත් ඇය විවාහ වුණු නිසා මේ විදිහට වස පානය කළා කියලයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S