Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

බණ්ඩාරගම - බමුණුමුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ගවයින් ඝාතනය කරමින් සිටි බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (13) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගැණුනා.

බමුණුමුල්ල ප්‍රදේශයේදී මෙම වැටලීම ක්‍රියාත්මක වුණේ බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මතයි.

පොලිසිය එම ස්ථානයට ළගාවන විටත් සැකකරුවන් එක් ගවයෙකු ඝාතනය කර තිබූ අතර, එම අවස්ථාවේදී එක් සැකකරුවෙකු පලා ගොස් තිබෙනවා. ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථය පොලිස් භාරයට ගැනීමේදී ඊට සැකකරුවන්ගේ ඥාතීන්ගෙන් එල්ලවූයේ විරෝධයක්.

පොලිස් වැටලීම ජංගම දුරකථනයකින් පටිගත කළ පුද්ගලයෙකුද මෙහිදී පොලිස් අත්අඩංගුවට ගැණුනා.

සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝව පහතින්........






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S