Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සිටින්නේ ලංකාවේයි.

ඒ ශ්‍රීලංකාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් හා එක්දින තරඟාවලියට සහභාගී විම සඳහායි.

දෙරට අතර පළමු ටෙස්ට් තරඟය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ලබන 26දා ආරම්භ වීමට නියමිතයි.

ඒ සඳහා ඔවුන් ඊයේ දින නුවර බලාගොස් තිබෙනවා.

එහීදි ඕස්ට්‍රේලියානුවන් නවාතැන් ගන්නා හෝටලය පිළිබඳ ප්‍රශංසාත්මක අදහසක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් වෝනර් ෆේස්බුක් ඔස්සේ පවසා තිබෙනවා.

ඒ ඔවුන් නවාතැන් ගන්නා හෝටලයේ, හෝටලය විසින් ඔවුන්ගේ කාමරවල යතුරු තබා ඇති ආකාරය අපූරුයි යනුවෙනි.

ඔහු දැමූ සටහන පහතින්..




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S