Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සූරියවැව නගරයේ පිරිමියකු (35) ගැබ් ගෙන ඇති බවට පෞද්ගලික පරීක්ෂණ වාර්තාවක් දී ඇතැයි සූරියවැව රෝහලේ ආරංචි මාර්ග පවසනවා.

වෛද්‍ය නිර්දේශ මත මෙම විවාහකයා ලේ සහ මුත්‍ර පරීක්ෂණයක් කර දින දෙකකට පසු එම වාර්තාව වෛද්‍යවරයකුට පෙන්වා තිබේ. වෛද්‍යවරයා තුෂ්නීම්භූත වී රෝගියා දෙස බලා ඇත්තේ එම වාර්තාව අනුව රෝගියා ගැබ් ගෙන ඇති බවට සඳහන්ව තිබූ නිසාය.

ප්‍රදේශයේ රෝගීන් ගණනාවකටම වැරදි වෛද්‍යවාර්තා හේතුවෙන් යම් යම් අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වූ බවත්, ඇතැම් රෝගීන් ලැජ්ජාව මත කිසිවකුටත් නොකියන බවත් ප්‍රදේශවාසීහු කියති.

වෛද්‍ය රසායනාගාරයක් පවත්වාගෙන යන ස්ථානයකට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයකු සිටිය යුතු වුවද සූරියවැව ඇතැම් වෛද්‍ය රසායනාගාර තුළ සේවයේ යොදවා සිටින්නේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි පිරිස් කියල සමහර අය චෝදනා කරනවා.

උපුටා ගැනීම – ලංකාදීප




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S