Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ගංවතුරෙන් දුක් විඳි දරුවන්ට ලබා දීම සඳහා ලංකාවට එවන ලද රුපියල් ලක්ෂ දොළහක පමණ මුදලක් වංචා කල රංගන ශිල්පිණියක් පිළිබඳව සුරංග විදානගේ තබා තිබූ ෆේස්බුක් සටහන පිළිබඳව තාරු බෝගොඩ රංගන ශිල්පිණිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඇය ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් කිරීමට බව හඟවමින් පහත් මනසික ආශාවන් ඉටු කර ගැනීමට පැමිණ එය නොලැබුණ විට දී ඔවුන්ගේ සැබෑ ස්වරූපය එළිදැක්වී ඇති බවයි.

ඔහුගේ පහත් මානසික ආශාවන්ට එකඟ වී සල්ලිවලට ඕනෑම පහත් වැඩක් කරන ලැයිස්තුවට මා ද අතුළත් කර ගැනීමට නොහැකි වූ තැන මෙවැනි පහත් දේවල් වලින් එවැනි ආසාවන් සන්සිඳවා ගැනීමට පෙළඹීම ගැන අනුකම්පා කරන බවයි තාරු බෝගොඩ රංගන ශිල්පිණිය පවසන්නේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S