Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

උසස් පහත්කම් මනින්න පුළුවන් ක්‍රියාවෙන් මිසක් උපතින් නෙමෙයි.

කුල භේදය ඉහලින් ම තියන රටක් වුනු ඉන්දියාවේ වෙච්ච හිත කම්පා කරවන කතාවක් මේ.

ඉන්දියාවේ උසස් යයි සම්මත කුලයක කඩ හිමියෙක්, පහත් යයි සම්මත දලිත් කුලයේ විවාහක යුවලක් පොරොවකින් ගසා ඝාතනය කර තිබෙනවා.

ඒ ඔවුන් රුපියල් 15 ක ණයක් නොගෙවූ නිසා.

ඉතා දිළිඳු මේ යුවලට දරුවන් තිදෙනෙකු සිටින අතර ඔවුන්ට ආහාරයට දීමට ණය ට ගත් බිස්කට්වල ණය ගෙවීමට ඔවුන් කල් ඉල්ලා සිටි අවස්ථාවේ මේ ඝාතන සිදුව තිබුණා.

මුලින් ම සැමියාව ඝාතනය කළ මේ නරුම කඩ හිමියා, ඉන් පස්සේ බිරිඳටත් පොරවෙන් ගසා මරාදමලා.

ඝාතකයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

මව් පියන් අහිමි තිදරුවන් මේ වෙද්දී ඉන්නේ ඔවුන්ගේ නෑදෑයෝ ළඟ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S