Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

''මට නම් මේ දේවල් දැක්කාමත් හිනා..''

පියුම් හසංමාලි කියන්නේ අද සමාජ වෙබ් අඩවිවල මෙන්ම බොහෝ විට ප්‍රසිද්ධ වගේම, ප්‍රසිද්ධ නොවන ගොසිප් අඩවිවල පවා විවිධ පුවත් මවන්නියකි. නිරූපිකාවක වන පියුමි හංසමාලි ඇගේ පෙම්වතා බව කියන තරුණයකු සමඟ රූම් ගිය අවස්තාවකදී ගනු ලැබූ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්වීමත් සමඟ ඈ බෙහෙවින් කතාබහට ලක්වුවා.

ඒ විදියට ජනප්‍රිය වුනු පියුමි මියුසික් වීඩියෝ කිහිපයකට රංගනයෙන් දායකත්වය ලබා දුන් අතර, ඇය මේ වන ටෙලි නිළියක ද වනවා. කෙසේ හෝ පියුමි ඉදිරියේ දී චිත්‍රපට සඳහා ද එක්වීමට නියමිතයිලු.. ඒ ගැන වගේම තවත් කරුණු කිහිපයක් ගැන ඇය පැවසුවේ මේ විදියට...

අලුත් වැඩකටයුතු මොනවාද?


ඉදිරියේදී රූපවාහිනි නාට්‍ය දෙකක් සඳහා වැඩකටයුතු පටන් ගන්න නියමිතව තිබෙනවා. තව මාස දෙකකින් චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කරන්න තියෙනවා.

නිරූපිකාවක් කිව්වාහම අද ලංකාවේ බොහෝ දෙනා තිබෙන්නේ වැරදි ආකල්පයක්. ඉතිං මේ පිළිබඳව ඔබ දකින්නේ කොහොමද?

අද ලංකාවේ බොහෝ දෙනා මිනිස්සුන්ව මනින්නේ ඇඳුම්වලින්... ඉතිං මම නම් හිතන්නේ කෙනෙක්ගේ ඇඳුම් විලාසිතාවක් තුළින් කෙනෙක්ව මනින්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඒක නිසා මම විලාසිතා කරන්නේ තැනට ඔබින විදිහටයි... ඉතිං බොහෝ දෙනා නිරූපිකාවන්ව මනින්නේ ඇඳුම්වලින් කියලා තමයි මට නම් හිතෙන්නේ.

ලංකාවේ බොහෝ වෙබ් අඩවිවලින් වැරදි ප්‍රචාරයන් සිදුකරනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?

මම නම් කවදාකවත් වෙබ් අඩවිවලින් කරන කිසිදු ප්‍රචාරයක් ගණන් ගන්නෙ නැහැ... එවැනි දේවල් හද හද ඉන්නෙ මිනිස්සුන්ට වැඩ නැතුව ඇති... මට සමහරක් දේවල් දැක්කාමත් හිනා යනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S