Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සිය ගුරුතුමියගේ ජංගම දුරකථනනය සොරාගත් බවට සැකපිට වයස අවුරුදු 13ක් හා 15ක් වූ සොහොයුරන් දෙදෙනකු බදුල්ල පොලීසිය මගින් පසුගිය (23දා) අත්අඩංගුවට ගෙන තිබේ.

හාලිඇළ රොසට්වත්ත දෙමළ විදුහලේ සේවය කරන අදාළ ගුරුවරිය සතුව තිබූ රුපියල් 24,500ක් පමණ වටිනා ජංගම දුරකථනය පසුගියදා (4 වැනිදා) පාසල් වේලාව තුළ අස්තානගතව ඇති අතර, ඒ පිළිබදව විමසිල්ලෙන් සිටි ඇය එම දුරකථනයට ඇමතුම් ලබාදීඹ මගින් අදාළ සිසුන් මෙය සොරාගත් බවට තහවුරු කොටගෙන ඒ පිළිබදව පොලීසිය වෙත පැමිණිලි කොට ඇත.

පැමිණිල්ලට අනුව එම විදුහලේම 9 සහ 10 වසරවල ඉගෙනුම ලබන, හාලිඇළ රොසට්වත්ත පදිංචි එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිසුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. බදුල්ල පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වයි.



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S