Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

බ්‍රිතාන්‍ය ජාතික Aimee Spencer නම් කාම නිළියක් මත්පැන් සාදයක් අතරතුර මියයෑමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

සාදය පැවති ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ ජනේලයක් තුලින් පහතට වැටී ඇය මියගිය බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙම සිද්ධියට එක් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. Aimee Spencer කාම චිත්‍රපට ක්ෂේත්‍රයට එක්වී ඇත්තේ 2010 වසරේදීය.

කාම චිත්‍රපට නිළියක් වන ඇය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ Carla Mai ලෙසයි.

තවද ඇය නිරූපණ ශිල්පිණියක් ලෙසද කටයුතු කරඇති බවයි විදෙස් තොරතුරු වාර්තා කරන්නේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S