Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පළාත් සභාවක ප්‍රධාන අමාත්‍යවරයෙකු සහ පළාත් සභා ඇමැතිවරුන් හතර දෙනකු ඉවත් කිරීමට තීරණය වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග පවසනවා.

ඉදිරි දින කිහිපයේදී මෙම ඉවත් කිරීම් සිදු කරනු ඇති බවට වාර්තා පළ වනවා.

දකුණු පළාත් සභාවේ ඇමැතිවරයකු වූ ඩී.වී. උපුල් ද ජනාධිපතිවරයා විසින් පසුගියදා ඉවත් කරනු ලැබුවා..



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S