Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තමන්ගේ වයසට ගැලපෙන ඇමතිවරු පාර්ලිමේන්තුවේ නෑ කියලා රිතූ ආකර්ෂා පවසනවා.

පුවත්පතකට අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ “තාම මට කොල්ලෙක් හොයාගන්න පුළුවන්කම තියෙනවා.” යනුවෙන්.
පසුගිය කාලයේ දී තරුණ අමාත්‍යවරයෙක් සහ රිතූ ආකර්ෂා සම්බන්ධ කර ගනිමින් පැතිර ගිය කටකතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා.

රිතූ සාකච්ඡාවේදී දැක්වූ අදහස් පහතින් දැක්වෙනවා.

එතකොට අර “ඇමැතිතුමා” එක්ක සම්බන්ධයක් නැද්ද?

අයියෝ මම එයාව හරියට දන්නේවත් නැහැ. කොහෙවත් ඉන්න අසරණයෙකුට මාව සම්බන්ධ කරලා කතා පැතිරෙනවා.

වාහනය හැප්පුණු වෙලාවේ රිතූ පළමු කෝල් එක දුන්නේ ඒ ඇමැතිතුමාට කියලයි අපට ආරංචි?

පාර්ලිමේන්තු පාරෙදි මගේ වාහනේ හැප්පුණේ මහ රෑ දෙකට. එයා කසාද බැඳපු මනුස්සයෙක්. මම කොහොමද අනේ රෑ දෙකට එයාට කෝල් දෙන්නේ.

එතකොට ඒ කෝල් දීපු කතාව බොරු?


අයියෝ මට හිනායනවා මේවට.. ඒ ඇමැතිතුමා ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඇමැති කෙනෙක් වුණත් මට පවුලක් කඩලා මනුස්සයෙක් අල්ලගන්න කිසිම වුවමනාවක් නෑ.මේ රිතූ තාම එතැනට වැටිලා නෑ. තාම මට “කොල්ලෙක්” හොයාගන්න පුළුවන්කම තියෙනවා.


ඇමැතිකෙනෙක්ගෙන් මංගල යෝජනාවක් ආවොත් රිතූට අකැමැතිවෙන්න හේතුවක් තියෙනවද?


මගෙ වයසට ගැළපෙන ඇමැතිලා අපේ පාර්ලිමේන්තුවේ නෑ.

එතකොට “එයා”?


එයත් වයසයිනේ

හරි දැන් ඇමැතිතුමා ගැන මොකක්ද අන්තිමට හිතෙන්නෙ?

 
ඇමැතිතුමා පව්




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S