Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත්කරනු ලබන අපේක්ෂකයින් සම්බන්ධයෙන් වෙනත් මැතිවරණවලදී ක්‍රියාත්මක නොවූ ආකාරයේ තීරණයක් ගෙන ඇතැයි වාර්තා වනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ අපේක්‍ෂකයන් ලෙස නළු නිළියන් ඇතුළු ජනප්‍රිය තරු ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බවයි.
ජනප්‍රිය තරු ඉදිරිපත් කරනවා වෙනුවට ගමට වැඩක්‌ කර ඇති ජනතාවට සමීප උගත් බුද්ධිමත් පිරිසක්‌ තෝරා ගන්නා ලෙස ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස්‌ ලබාදී තිබෙන බයි වාර්තා වන්නේ.

ඇමැතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ බිරියන්, පුතුන්, දියණියන් හා හිතවතුන් පමණක්‌ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කිරීමේ පෙර පැවති සම්ප්‍ර‍ධායද මෙවර එය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සම්පූර්ණයෙන්ම වෙනස්‌ කරන බවද වාර්තා වනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S