Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

විවිධ රටවල් හා බැඳුනු විවිධ සංස්කෘතීන් පවතින බව කවුරුත් දන්න කියන දෙයක්.

ඒ මොන දේ වුණත් තවත් පුද්ගලයෙක් ඉදිරියේ හෝ ප්‍රසිද්ධ ස්ථානයක සංසර්ගයේ යෙදීම කිසිම කෙනෙක් අනුමත කරන දෙයක්නම් නෙවෙයි.
ඒත් ඒ විදිහට කිසිම දෙයක් හිතන්නේ නැතිව ප්‍රසිද්දියේම ලිංගික සංසර්ගයේ යෙදුනු දෙදෙනෙකු ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.

බෙලරූස් රාජ්‍යයේ ප්‍රසිද්ධ මාර්ගයක ඇති පදික වේදිකාවක තරුණ යුවළක් මහ දවාලේ ඒ විදිහට සංසර්ගයේ යෙදිලා.

කොහොම වුණත් ඒ අවට නිවැසියන් පොලිසියට කරපු දැනුම් දීමකින් පස්සේ මොවුන් දෙදෙනාව අත්අඩංගුවට අරන් කියලයි විදෙස් තොරතුරු වාර්තා කරන්නේ.









අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S