Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තවත් ගුවන් යානයක් අතුරුදහන්වෙයි

ගිනි නිවීමේ කටයුතු සඳහා භාවිතා කරන ගුවන් යානයක් පුද්ගලයන් 10 දෙනෙකු සමඟ අතුරුදන්ව තිබෙනවා.

Il-76 වර්ගයේ ජෙට් යානය සර්බියාව ආසන්නයේදී මෙලෙස අතුරුදන් ව ඇති අතර, යානය අනතුරට ලක්වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙසේ අතුරුදහන් ව ඇත්තේ රුසියාවට අයත් ගුවන් යානයක්.








අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S