Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තමන්ගේ දරුවෙකුට මොනයම්ම හරි කරදරයක් කරන්න කිසිම දෙමව්පියෙක් කැමති නෑ කියලා අපි කාගෙන් හරි ඇහුවොත් ඔවුන් කියාවි. ඒ අතරේ නීච ගති තියෙන සමහර නමට මව්වරු පියවරු ගැනත් අපිට ලංකාවෙන් වගේම වෙනත් රටවල් වලින් වාර්තා වෙන්නේ ඔවුන් මේ විදියට කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි විදියේ ප්‍රවෘත්ති ඒ වටා ගෙතිලා තියෙන නිසා.
අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. සිද්ධිය වෙලා තියෙන්නේ අපේ රටේ නම් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ.

අම්මා කෙනෙක් ඇයගේ වයස මාස 10ක් වුණු ගැහැණු ළමයාව ඇයගේ තාත්තට බලාගන්න දීලා පුහුණුවීම් පාඨමාලාවකට ගිහින් තියෙනවා. ඒ ඔහු ගැන තිබුණු විශ්වාසය නිසා.

නමුත් ඒ මනුස්සයා අමනුස්සයෙක් වෙලා සමාජය පිළිනොගන්න පහත් ක්‍රියාවක් මේ පුංචි දැරියට කරලා ඇයගේ ජීවිතය විනාශ කරලා තියෙනවා. මේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙක් ඉඳලා තියෙනවා. ඒ අදලා පුද්ගලයාගේ පෙම්වතා.

ඇහුවම ටිකක් අමුතු වුණාට ඒ තාත්තට පෙම්වතෙක් ඉඳලා තියෙනවා. ඔවුන් දෙන්නා කාලය ගත කරලා තියෙන්නේ සමලිංගිකයින් විදියට කියලා තමයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දෙන්නටම වයස අවුරුදු 50ක්.

ඔවුන්ගේ මේ පුංචි දැරියගේ ජීවිතය විනාශ කරලා දාන්න කළින් ලබාගත්ත දුරකථන ඇමතුමකින් සිද්ධිය ගැන තොරතුරු ගොඩක් අනාවරණය කරගන්න එරට පොලිසියට හැකිවෙලා තියෙනවා.

කොහොම වුනත් මේ පුංචි දැරිය මේ වෙනකොට රෝහල් ගතකරලා ප්‍රතිකාර ලබමින් ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම චෝදනා 7ක් යටතේ මේ නරුමයෝ දෙන්නට නඩු ගොනු කරලා තියෙනවලු.

හැමෝම බලන් ඉන්නේ ආයෙත් මේ වගේ පාපකාරි ක්‍රීයාවක් නොකරන්න ඔවුන්ට කවමදාකවත් අමතක නොවන දඬුවමමක් ලැබෙනකම්....







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S