Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කාන්තා ඇඳුමකින් සැරසිලා සිටිය පිරිමි පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයට ඇතුල් වෙලා සිටියදී ගුවන් තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා.

අද උදේ 11.30ට පමණ මේ සිදුවීම සිදුව ඇති අතර මොහු කොළඹ 12 පදිංචි මුස්ලිම් ජාතිකයෙක් වයස අවුරුදු 30යි.

කටාර්වල සිට පැමිණෙන සිය පෙම්වතිය බලන්න ඔහු මෙලෙස ගුවන් තොටුපලට පැමිණ තිබෙනවා. පෙම්වතියත් ඇවිත් තියෙනවා.

ඔහු පොලිසියට කියන්නේ නම් පෙම්වතිය පුදුම කරන්න මේ විදියට කාන්තා ඇඳුමකින් සැරසිලා ආවා කියලා. කොහොම වුණත් මේ කාලේ තියෙන IS තර්ජන නිසා මොහු ගුවන් තොටුපලට පැමිණියේ ඔත්තු බලන්නදැයි පොලිසිය සැක කරනවා.

තාමත් මේ පුද්ගලයා පොලිස් අත්අඩංගුවේ තබාගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S