Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ත්‍රස්තවාදයේ රුදුරු බව පෙන්නුම් කරන සිද්ධියක් ඊයෙත් වාර්තා වුනා. ඒ ප්‍රංශයෙන්.

මෙහෙම සිද්ධියක් ප්‍රංශයෙන් වාර්තා වුනේ තුන්වෙනි වතාවට. ප්‍රංශයේ නීස් නුවරට නිදහස් දිනය සමරන්න එකතුවූ ජනතාව යටකරමින් ලොරි රථයක් වේගයෙන් කිලෝ මීටර 2ක් වගේ දුරකට ධාවනය වෙලා තියෙන්නේ මිනිස්සු සෙල්ලම් බඩු වගේ හප්පගෙන.

හිතක් පපුවක් නැතුව මිනිස්සු හප්පලා මරපු ලොරියේ ඩ්‍රයිවර්ටත් සිද්දවුනේ වෙඩි කාලා මැරෙන්න. කොහොමහරි මේ වැඩෙන් 84ක් මැරුණා.

මැරුණ අය අතර සිය ජීවිතය ගැන හිතන්නේ නැතුව බිරිඳ සහ දරුවා බේරගත්ත උතුම් මිනිසුන්ද ඉඳලා තියෙනවා. ලොරිය එනකොට 27 හැවිරිදි පැරිස් ටිමොති ඔහුගේ ගර්භනී බිරිඳ තල්ලුකරලා නූපන් දරුවයි බිරිඳයි වෙනුවෙන් මරු තුරුලට ගිහින්.

ඔහුගේ බිරිඳ කියන්නේ මෙයා හැමතිස්සෙම ඔවුන්ට ගොඩක් ආදරේ කළා කියලා.

ඒ විතරක් නෙවෙයි හොඳම යාළුවාගේ ඉස්සරහ අනෙක් යාළුවා මැරෙනකන් කාටද බලන් ඉන්න පුළුවන්. ඒත් ඒවගේ දෙයකුත් වෙලා තියෙනවා. අවුරුදු 21ක් වුන වික්ටෝරියා එයාගේ හොඳම යාළුවා ඉස්සරහම ලොරියට හැප්පිලා මැරුණා. එයා රුසියානු ජාතික තරුණියක්.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S