Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අම්බලන්ගොඩ පැත්තේ අද ඛේදජනක සිදුවීමක් වුණා. අම්බලන්ගොඩ රේල් පාරක් කිට්ටුව යුවලක් කතාබහ කරමින් ඉඳල තියෙනවා.

එක පාරටම මේ දෙන්නගෙන් පිරිමි ළමයා, ළඟ ළඟ එන දුම්රියට මේ ගෑනු ළමයව තල්ලු කරලා දුවලා.
මේ සිද්ධියෙන් මේ ගැහැණු ළමයට ජිවිතේ අහිමි වුණා. මේ ගෑණු ළමයව ඒ පිරිමි ළමයා තල්ලු කළා කියලා ඒක දැකපු තරුණයෙක් තමයි කියන්නේ.

පෙම්වතුන් දෙන්නෙක් අතරේ ඇතිවෙච්ච කතාබහක් දුරදිග යාම තමයි මේ අවාසනාවන්ත සිද්ධියට හේතුවෙලා තියෙනවා කියල වාර්තා වෙන්නේ.

මේ ගැහැණු ළමයා හැප්පුණු දුම්රියේ එයාගේ අම්මයි අයියත් ඉඳල තියෙනවා කියලත් වාර්තා වෙනවා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S