Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සමහරක් මිනිස්සුන්ට ජීවිතයේ නොහිත විදිහට තමන්ගේ ජීවිතයෙන් සමුගන්නට සිද්ධවෙනවා.

ඒ විදිහට අකාලයේ මියගිය කාන්තාවක් ගැන තොරතුරු චීනයේ බීජිං වලින් වාර්තා වෙනවා.

මේ කාන්තාව තමන්ගේ පවුලේ උදවියත් එක්ක මෝටර් රථයකින් බීජිං හි වනෝද්‍යානයකට ගිහින් තියෙනවා.

වනෝද්‍යානය තුළ රථය ධාවනය කරමින් ඉන්න වෙලාවේ එකපාරට රථය නැවැත් වූ මේ කාන්තාව රියදුරු අසුනින් බැහැලා තියෙනවා.

රථයෙන් බැහැලා රියදුරු අසුනට විරුද්ධ පසින් තියෙන අසුනේ දොර ළගට ගිහින් ඉන්නකොට එකපාරටම දිවියෙකු ඇවිත් මේ කාන්තාව ඇදගෙන ගොස් හපා කාලා.

ඒ එක්කම රියදුරු අසනට විරුද්ධ අසුනේ හිටපු පුද්ගලයෙක් ද දුවගෙන ඇවිත් මේ කාන්තාව බේරා ගැනීමට උත්සාහ කරලා තියෙනවා.

ඒ පුද්ගලයාට ද දිවියා පහරදීලා කියලයි චීන පුවත් වාර්තා කරන්නේ.

මෙහෙම එකපාරටම කාන්තාවකට පහරදීලා හපා කාලා තියෙන්නේ සයිබීරියානු දිවියෙක්.

මේ සිදුවීම CCTV කැමරාවේ සටහන් වුනු හැටි පහිතන් බලන්න….






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S