Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සීතල පැත්තක හිටියා කියනවා... 
කාමරයකට දාලා වහගෙන ඉඳලා දෙමළ ගෑණු කෙනෙක් බලාගෙන...

දින කිහිපයක් අතරුදන්ව සිටි මහනුවර - කළුගල්තැන්න තැරැල්ලේගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණිය ඊයේ උදෑසන ගම්පොල - අටබාගේ හමුදා කඳවුර අසලදී හමුවී තිබෙනවා.

ඇය කඳවුර ආසන්නයේ සිටිනු දැක ඇති හමුදා සාමාජිකයෙකු ඒ පිළිබඳව ගම්පොල පොලීසිය දැනුම්වත් කර ඇති බව සඳහන්.
ඇය කිසියම් පිරිසක් විසින් වෑන් රථයකින් පැමිණ එම ස්ථානයේ දමා ගොස් ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

පසුගිය සඳුදා සිට තම දියණිය අතුරුදන්වී ඇති බවට පවසමින් ඇගේ දෙමව්පියන් මහනුවර පොලීසිය වෙත පැමිනිලි කර තිබුණේ එදින පස්වරුවේයි.

නිරෝෂා දිල්රුක්ෂි නැමති 22 හැවිරිදි මෙම තරුණිය පසුගිය සඳුදා නිවසින් පිටව ගොස් තිබුණේ් මහනුවර නගරයේ පැවති බාහිර උපාධි පාඨමාලාවකට අදාළ උපකාරක පන්තියකට සහභාගිවීම සඳහායි.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S