Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සිරකරුවන් පිරිසක් එකතු වී බන්ධනාගාර නියාමකවරයෙකුගේ ජීවිතයක් බේරාගත් පුවතක් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

සිරකරුවන් 8දෙනෙකු මාංචු දමා සිරගත කල, තාවකාලික සිර කුටියක් අසළ රාජකාරි කල බන්ධනාගාර නිළධරිවරයෙකුට හදිස්සියේ හෘදයාබාධයක් ඇතිවී තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ මෙම සිරකරුවන් තම සිරකුටිය ද කඩාගෙන විත් බන්ධනාගාර නිළධාරිවරයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා උදව් ඉල්ලා කෑගසා තිබෙනවා.

පසුව උදව්වට පිරිස් පැමිණ ඇති අතර හෘදයාබාධයට ලක් වූ නිළධාරිවරයා වහාම රෝහල් ගත කර තිබෙනවා.

සිරකරුවන්ගේ ඉක්මන් ප්‍රතිචාරය නිසා නිළධාරිවරයාගේ දිවි බේරාගත හැකිවූ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S