Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අහිංසක වනසතුන් දඩයම් කර විනෝද වන පිරිසකගේ ඡායාරූප පලකොට ගතවූයේ කෙටි කාලයකි. එම ඡායාරූපවල සිටින මෙම අපරාධයේ මූලිකයකු බව හැඟෙන තැනැත්තා පිළබඳ හෝඩුවාවක් මේවනවිට අපට ලැබී තිබෙනවා.

ඔහු Saad Sharaff නමින් තම Facebook ගිණුම පවත්වාගෙන යන්නෙකි. ඔහුගේ එම ගිණුමෙහිම අප විසින් පෙර ඵල කරන ලද ඡායාරූප මෙන්ම ගිණි අවි සහ උණ්ඩ සහිත මෙම ඡායාරූපද ඵලකොට තිබේ.

එම පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ අයෙක් බව Facebook ගිණුමේ සඳහන්කොට තිබේ.

අපරාධකරුවෙකුට සදාකල් සැඟවී සිටිය නොහැක. මේ හෙළිවන්නේ ඒ සත්‍යයයි.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S