Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

නාමල් අත්අඩංගුවට

අද උදේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා FCIDයට ආවා.

රුපියල් මිලියන 70ක මුදලක් අස්ථාන ගතවීම ගැන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහායි නාමල් රාජපක්ෂ මහතා අද උදේ FCIDයට ආවේ.

රගර් ක්‍රීඩාව දියුණු කිරීම සදහා එක්තරා ක්‍රීඩා සමාජයකට රුපියල් මිලියන 70ක මුදලක් ලබාදෙන ලෙස සමාගමකට මන්ත්‍රීවරයා දැනුම්දී ඇති බවයි පැවසෙන්නේ.

ඔහු කොහොමවුනත් ඒ මුදල ලබාදෙන්න කියලා දීපු ගිණුම් අංකය පෙ#ද්ගලික ගිණුමක්වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් FCIDය පරීක්ෂණ පවත්වනවා.

කොහොමවුනත් ඒ විදිහට ආපු නාමල් රාජක්ෂ මන්ත්‍රීතුමා මීට ටික වේලාවකට කළින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත්තා.

ඔහුව තවත් ටික වේලාවකින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

කොහොමවුනත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ඊයේ ඉගිකළා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S