Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

රංගන ශිල්පිනයක මෙන්ම නිෂ්පාදකෂකවරියකද වන ජානකී විජේරත්න මේ දවස්වල තම ශරීරයේ හැඩය පවත්වා ගැනීම සඳහා ව්‍යයාමවල නිරත වන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා. ඊට අමතරව ඇය තවත් වීඩියෝවක් එක්කරමින් සඳහන් කර ඇත්තේ, ඇය කරන ව්‍යායාම් තමන්ගේ රසිකයන්ට බලාගැනීමට සලස්වන බව ඇය පවසනවා. ඊට අමතරව සෞඛ්‍ය සම්පන්නව සහ ශරීරයේ හැඩය පවත්වා ගැනීමට හැකි බවද ඇය සඳහන් කර තිබේ. පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.










අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S