Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අපේ රට විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් විදිහටයි සැලකෙන්නේ. ඒ විදිහට ලංකාවට ආපු සංචාරකයන් පිරිසක් කරපු වටිනා වැඩක් ගැන අපිට අහන්න ලැබුණා.

ඒ තමයි සොබාදහමට ආදරය කරන මේ පිරිස පසුගිය දවසක කුමන ජාතික වනෝද්‍යානයට ගිහින් එද්දි පානම නමැති දුෂ්කර ගම්මානයකට ගිහින් එහි සිටින දරුවන් පිරිසකට ඉගෙන ගන්න අවශ්‍ය කරන පොත් වගේම ඇඳුම්පැලදුම් ලබාදීලා. ඒ වගේම කන්තලේ අග්බෝපුර ගමේ දුගී පවුලකටත් ඔවුන් උපකාර කරලා තිබුණා.

මේ සංචාරකයින් 1959 අවුරුද්දේ ඉඳලා ලංකාවට එන සංචාරකයින් පිරිසක් කියලයි අපිට වාර්තා වුණේ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S